අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරය වැලකී ගිය හැටි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන් ඇතුළු අන්තවාදීන් සැලසුම් කර තිබූ බව පසුව විමර්ශන අංශ වලින් තහවුරු කර ගත්තා.

නමුත් එම දෙවන ප්‍රහාරය වැලකී ගියේ විශේෂ පුද්ගලයෙකු ආරක්ෂක අංශ වලට ලබාදුන් ඔත්තුවක් හේතුවෙන්.

ඔහු හිරු ප්‍රවෟත්ති වෙත කරන විශේෂ හෙළිදරව්වක් මේ.

අහිංසක ජීවිත 250ට අධික ගණනකට මරු කැඳවමින්, ඊටත් වැඩි පිරිසක් සදාකාලික වින්දිතයින් බවටත් කරවමින් 2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙරට ජනතාවට අමතක කල හැක්කක් නොවේ.

සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් 21 වෙනිදා ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව දෙවන ප්‍රහාරයකට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු හෙළි කර ගත්තේ
නැගෙනහිර ස්ථාන කිහිපයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟයි.

ආරක්ෂක අංශ වලට එම මෙහෙයුම පහසු වන්නේඅදාල පුපුරණ ද්‍රව්‍ය සයින්දමරුදු දක්වා රැගෙන ගිය ලොරි රථයේ රියදුරුගේ බුද්ධිමත් තීරණයක් හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09