අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
‘බොඩි කැමරා’ නමින් හඳුන්වන මෙම කුඩා කැමරාවලින් සියලූ සිදුවීම් පටිගත වනවා.
මෙම කැමරා නිසා පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු වසන් කිරීමට නොහැකි වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3