අපට අතවර කර පැහැරගෙන යනෝ.. වීරසේකර අපට ඇදුම් ගෙනත් දෙන්න.

තමන් ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගෙන යමින් සිටින බව අද දිනයේ කොළඹ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවට පවත්වමින් සිටි පිරිස නිරෝධායනය සඳහා රැගෙන යන බස් රථයේ සිට කාන්තාවක් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියි.

තමන්ගේ ඇඳුම් ඉරා දමා අපචාරයට ලක් කර ඇතැයිද එම කාන්තාව සඳහන් කරන්නීය.

අධිකරණයෙන් ඇප හිමි වී තිබියදී පොලිසිය තමන් ඇතුළු පිරිස මෙසේ බලහත්කාරයෙන් නිරෝධායනය කරා ගෙන යන බව ද ඇය චෝදනා කරන්නීය.

තමන්ට ඇඳුම් ගෙනත් දෙන්නයි අමාත්‍ය සරත් වීරසේකර ඉල්ලා සිටින බවද ඇය ඒ වීඩියෝවේ කියා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39