අඳුරට ඇහැ හුරුකරමින් හෙට ඉඳන් විදුලිය කැපෙන හැටි මෙන්න

නොරොච්චෝලේ බලාගාරය යතා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීම සිදුකරන බව වාර්තා වනවා.

පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා අතර කාලය තුළ පැයක කාලයක් සඳහා විදුලිය සීමා කෙරෙන බව වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?