AFC Banner
Empty Ad
Empty Ad

අනුවේදනීය පුවතක් ,ASPගේ බිරියයි-එකම පුතයි කොරෝනාට බිලිවෙයි

පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිය සහ එකම පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියයාමේ අනුවේදනීය පුවතක් වාර්තා වී ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයාද මේ වනවිට කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉකුත් සතියේ සිල්වා මහතාගේ බිරිය මියගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි එකම පුත්‍රයාද ඊයේ දිනයේදී මියගොස් ඇත.

එමෙන්ම මේ වනවිට සිල්වා මහතාගේ පවුලේ තවත් ඥාතීන් කිහිප දෙනෙක්ම කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?