AFC Banner
AFC Banner
Empty Ad

අනුර – සජිත් විවාදය ගැන සජිත්ගේ නමින් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යයේ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ යෝජිත විවාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ බව කියන ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

කෙසේ වෙතත් අදාළ ලිපිය ව්‍යාජ එකක් බවටයි තොරතුරු අනාවරණය වුණේ.

විපක්ෂ නායකවරයාගේ ලිපි ශීර්ෂය යටතේ සකස්කර ඇති එම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ, එළඹෙන ජුනි මස 31 වන දින අදාළ විවාදය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බවයි.

අදාළ ව්‍යාජ ලිපිය පහතින්..

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
36
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?