අනුරට මල පනී ලිට්රෝ ගෑස් සිලින්ඩරයකින් රු.400 කට විද්ද හැටි හෙළිකරයි

ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ගෙන් රු.400 කට වඩා වංචා කළ ආකාරය ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා.

ඒ ගණන් හිලව්ද සමඟයි.

සහනදායි එකෙන් ගහපු ගැහිල්ල

ජනතාවට සහනදායි ගෑස් සිලින්ඩරයක් ලෙස හඳුන්වා දෙමින් ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් රු.1305 කට ලබාදෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය කිලෝ බවට පරිවර්තනය කොට එය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් හා සංසන්දනය කරද්දී එහි මිල රු.1896ක් වන බව සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් එකකින් වැඩිපුර රු. 32ක් අය කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාද පිළිගත් බව සදහන් කරමින්.

එහෙත් කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෘහස්ථ සිලින්ඩරයක බස්නාහිර පළාතේ මිල රුපියල් 1493ක් බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කලා.

වෙළඳ පොලේ තත්ත්වය

දැන් වෙළඳපොලේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය දකින්නට නැති අතර තිබෙන්නේ එම සිලින්ඩරයටම ලීටර් 18 ලේබලය අලවා පාරිභෝගිකයාගෙන් ගසා කන සිලින්ඩරය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34