අනුරට මල පනී ලිට්රෝ ගෑස් සිලින්ඩරයකින් රු.400 කට විද්ද හැටි හෙළිකරයි

ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ගෙන් රු.400 කට වඩා වංචා කළ ආකාරය ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා.

ඒ ගණන් හිලව්ද සමඟයි.

සහනදායි එකෙන් ගහපු ගැහිල්ල

ජනතාවට සහනදායි ගෑස් සිලින්ඩරයක් ලෙස හඳුන්වා දෙමින් ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් රු.1305 කට ලබාදෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය කිලෝ බවට පරිවර්තනය කොට එය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් හා සංසන්දනය කරද්දී එහි මිල රු.1896ක් වන බව සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් එකකින් වැඩිපුර රු. 32ක් අය කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාද පිළිගත් බව සදහන් කරමින්.

එහෙත් කිලෝ ග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෘහස්ථ සිලින්ඩරයක බස්නාහිර පළාතේ මිල රුපියල් 1493ක් බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කලා.

වෙළඳ පොලේ තත්ත්වය

දැන් වෙළඳපොලේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය දකින්නට නැති අතර තිබෙන්නේ එම සිලින්ඩරයටම ලීටර් 18 ලේබලය අලවා පාරිභෝගිකයාගෙන් ගසා කන සිලින්ඩරය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12