Empty Ad
Empty Ad
 Empty Ad

අනුරගේ නම ගැසට් කෙරේ (නිවේදනය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කරගත් බවට වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

වර්ෂ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 61 වැනි වගන්තිය ප්‍රකාරව තෝරා පත් කරගැනීම සිදු කර තිබෙනවා.

මෙය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමි ව ඇත්තේ, අදාළ පනතේ 64(2) වැනි වගන්තියෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය ඇතුලේ ලොකු අර්බුධයක්
06:09
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:34
Video thumbnail
චන්ඩි පාට් දැමූ රුහුණ උප කුලපතිවරයාට වැඩ වරදියි
07:21
Video thumbnail
ආදරය කියන්නේ ක්‍රියාවෙන් පෙන්විය යුතු දෙයක්...
02:50
Video thumbnail
වැලේ වැල් නැතිවුණ සජබයට - මැද කොළඹ ඡන්දත් නැතිවුණ හේතුව මෙන්න
02:04
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:24:06
Video thumbnail
පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෙරුවාව එළියට - "ගෙදර කනවා වගේ රහක් ඇත්තෙත් නෑ"
03:49
Video thumbnail
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය මේ රටේ මිනිස්සු තවදුරටත් පිළිගයි ද?
05:21
Video thumbnail
කම තනතුරක්වත් ස්ථීර නෑ - ප්‍රභල පක්ෂ දියාරුවෙලා යන්න හේතුව මෙන්න
03:56
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තු නම් ප්‍රමාදයට හේතුව එළියට #sajithpremadasa
03:56

?