AFC Banner
Empty Ad
Empty Ad

අනුරගේ නම ගැසට් කෙරේ (නිවේදනය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කරගත් බවට වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

වර්ෂ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 61 වැනි වගන්තිය ප්‍රකාරව තෝරා පත් කරගැනීම සිදු කර තිබෙනවා.

මෙය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමි ව ඇත්තේ, අදාළ පනතේ 64(2) වැනි වගන්තියෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?