අනුදිගේ ජයග්‍රහණයට වැඩබලන පොලිස්පති පොලිසියේ සහාය ඉල්ලයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරගය සඳහා අනුදි ගුණසේකර සහභාගීව සිටිනවා.

අනුදි ගුණසේකර, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණියයි.

පොලිස් නිලධාරියෙකුගේ දියණියක් ලෙස ඇයව ලෝක රූ රැජින තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා සිටිනවා.

ඒ, විශේෂ ලිපියක් නිකුත් කරමින්.

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපිය පහතින්..

WhatsApp Image 2025 05 24 at 8.46.18 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
418
+1
18
+1
97
+1
7
+1
9
+1
19
+1
33
Subscribe
Notify of
11 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?