අනුදිගේ ජයග්‍රහණයට වැඩබලන පොලිස්පති පොලිසියේ සහාය ඉල්ලයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරගය සඳහා අනුදි ගුණසේකර සහභාගීව සිටිනවා.

අනුදි ගුණසේකර, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණියයි.

පොලිස් නිලධාරියෙකුගේ දියණියක් ලෙස ඇයව ලෝක රූ රැජින තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා සිටිනවා.

ඒ, විශේෂ ලිපියක් නිකුත් කරමින්.

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපිය පහතින්..

WhatsApp Image 2025 05 24 at 8.46.18 AM
  1. Assistance should have been given earlier. Now it is the tail end of the contest.
    She did not have professional assistance to perfect her dance capability. Since she has had an eye injury long years ago, she says she had stopped dancing.
    Her final speech at the question / answer stage was quite long and was a repetition of her introductory speech.
    Cheers to Anudi for coming so far on her own…
    She has been lucky to have had assistance in her wardrobe..each dress is spectacular!
    Kudos to whoever helped her!
    We are so proud of you,,,!

  2. The IGP as the head of the Police dept has made a formal request to support the candidacy of the daughter of a fellow officer at one of the highest pageants of international fame. It is a normal thing and the recognition of her feat. Even if it had been a voting contest like Dreamstar or what ever it is the head can make a request to support the candidate by voting or with good wishes. It need not be financial or material support. It is a morale support . If it had come at the time of entering the fray would have been very much better. Anyway it is not a thing to make a big fuss. Let all of us wish and pray this extraordinarily talented young lady I should say , all the good luck and all the best at this contest.

  3. ශ්‍රී ලාංකිකයන් හැටියට හැමෝම සහය දෙමු. ඇයගේ හැකියාව, සහජ දක්ශතාවය සහ නිහතිමාන කම සලකා හැමගේ සහය දීම; නැවත වතාවක් ශ්‍රී ලාංකික අප සැමගේ වගකීම ලෙස සලකමු.
    ජයෙන ජයම වේවා ලක් දියණිය !
    ජයෙන් ජයම වේවා !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18