අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුන්ට විශේෂ දැනුම්දීමක්

අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේ දී විද්‍යුත් පූවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත්, විශේෂයෙන් පැයට කිලෝමීටර් හැට වේගසීමාවේ ධාවනයේ යෙදෙන ලෙසත් දැනුම් දෙනවා.

ඊට අමතරව වාහන දෙකක් අතර පරතරය තබාගෙන ධාවනය කරන ලෙසත්, එකවරම තිරිංග යෙදීමේ දී අනතුරුදායක ලෙස රථය ලිස්සා යාහැකි බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42