Indian Premier League

අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ රිය ධාවනයේ දී වාහන දෙකක් අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහායි ඔවුන් මෙම
දැනුම්දීම සිදු කර ඇත්තේ.

අදාළ අනතුරු ඇඟවීමේ නිවේදන විද්‍යුත් පූවරු මඟින් ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අඳුරු කාලගුණයක් පවතින අවස්ථාවේ තම වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලිසිය රියදුරන්ට දැනුම්දී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?