අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ රිය ධාවනයේ දී වාහන දෙකක් අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහායි ඔවුන් මෙම
දැනුම්දීම සිදු කර ඇත්තේ.

අදාළ අනතුරු ඇඟවීමේ නිවේදන විද්‍යුත් පූවරු මඟින් ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අඳුරු කාලගුණයක් පවතින අවස්ථාවේ තම වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලිසිය රියදුරන්ට දැනුම්දී ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16