අධිකරණ අමාත්‍යාංශයෙන් පින් අතේ පින් පිරෙන පුණ්‍යකර්මයක්

පසුගියදා යෙදුණු පොසොන් පොහොය නිමිති කරගෙන මරණයට කැප වූ කිරි එළදෙනක් හා පැටවෙක් නිදහස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේන මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ජුනි 27 වැනිදා මෙම පින්කම සිදු කෙරුණු බවයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අධිනීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් විසින් එළදෙන සහ පැටවා නිදහස් කිරීමේ පුණ්‍ය ක්‍රියාව වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාග සිදු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06