අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති “රටක් වටිනා පොතක් ” පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
රටට වැඩදායී සහ ආර්ථිකයට ඝෘජුවම දායකවන දරු පිරිසක් අනාගතයට දායාද කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතවරයා එහිදී සඳහන් කළා.
මේ අතර රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති ආයතන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ ඔවුන් හමුවූ අවස්ථාවේදියි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





