අධ්‍යාපනයේ කඩිනම් වෙනසක් අවශ්‍ය බවට, ජනපතිගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති “රටක් වටිනා පොතක් ” පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

රටට වැඩදායී සහ ආර්ථිකයට ඝෘජුවම දායකවන දරු පිරිසක් අනාගතයට දායාද කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතවරයා එහිදී සඳහන් කළා.

මේ අතර රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති ආයතන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ ඔවුන් හමුවූ අවස්ථාවේදියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25