ඉදිරි දින හතර පැය දෙක බැඟින් අඳුරේ

අද (22) දිනයේ සිට ලබන සිකුරාදා (25) දක්වා පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම අවසරය ලබා දී ඇති අතර, ඒ, අනුව දහවල් කාලයේ දී පැය 01ක් සහ රාත්‍රි කාලවල දී පැය 01 බැඟින් මෙලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

මේ අතර, ලබන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිඳු තීරණයක් මේ දකවා ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පැවති ඉන්ධන අර්බුදය පාලනය කිරීමට ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තෙක් ක්‍රියාත්මක කිරීමේ ආදහසක් පවතින බවයි පහු කියා සිටියේ.

සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (21) මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12