අද සිට මුහුණු අනිවාර්ය නොවෙයි : අනිවාර්ය ස්ථාන දෙකකට පමණි

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.