AFC Banner
AFC Banner
Empty Ad

අද සිට දින 07ක විදුලි කප්පාදුවක්

අද (06) දිනයේ සිට ලබන 12 වනදා දක්වා විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය දා අවසර ලබා දුන්නා.

ඒ, අනුව ඒ අනුව අද (06) දිනයේ සිට ලබන 10 වනදා දක්වා පැය 02යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව එම කොමිසම පැවසුවා.

ලබන 11 සහ 12 යන දින දෙක තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?