AFC Banner
AFC Banner
Empty Ad

අද සිට ඉහළ දැමූ අලුත් බද්ද

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 40ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

නිසි මිලක් නොමැතිකම හේතුවෙන් දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානය යොමුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?