අද (16) දිනයේ කැරට් 22 රන් පවුම රු.162,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 177,450.00ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 – රු.22,180.00 ,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.177,450.00,කැරට් 22 ග්රෑම් 1 – රු.20,340.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.162,700.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.19,410.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.155,300.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
+1
+1
1
+1
1