අද විදුලි කප්පාදු කිරීමේ කාල සටහන

අද දිනයේදී සිදුකරනු ලබන පැය 4 1/2ක විදුලි කප්පාදුව උදෑසන කාලයේදී පැය 02 ක කාලයක් ද, සවස් කාලයේදී පැය 02යි මිනිත්තු 30ක කාලයක් ලෙස සිදුකිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

දෛනික විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 3000ක හිඟ තාවයක් පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදු කිරීමට සිදුව ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

එලෙස විදුලි කප්පාදු කිරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ වේලාවන් ඇතුලත් කාල සටහන පහතින් දැක්වේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/ltst-23-02-2022-Power-interruption-schedule.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?