අද විදුලි කප්පාදු කිරීමේ කාල සටහන

අද දිනයේදී සිදුකරනු ලබන පැය 4 1/2ක විදුලි කප්පාදුව උදෑසන කාලයේදී පැය 02 ක කාලයක් ද, සවස් කාලයේදී පැය 02යි මිනිත්තු 30ක කාලයක් ලෙස සිදුකිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

දෛනික විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 3000ක හිඟ තාවයක් පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදු කිරීමට සිදුව ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

එලෙස විදුලි කප්පාදු කිරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ වේලාවන් ඇතුලත් කාල සටහන පහතින් දැක්වේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/ltst-23-02-2022-Power-interruption-schedule.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23