අද වාර්තා වූ සම්පූර්ණ මරණ සහ ආසාධිතයින් ගණන

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 204 හඳුනාගෙන ඇති බව රජය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව  දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9604 දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ගණනට 30 ට අඩු පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත්.

සම්පූර්ණ මරණ වාර්තාව පහතින්.

එමෙන්ම අද දින මීට පෙර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2773 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 846 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3619 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 447, 749 දක්වා ගොස් තිබේ.

21 6130e951e912e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?