අද වාර්තා වූ සම්පූර්ණ මරණ සහ ආසාධිතයින් ගණන

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 204 හඳුනාගෙන ඇති බව රජය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව  දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9604 දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ගණනට 30 ට අඩු පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත්.

සම්පූර්ණ මරණ වාර්තාව පහතින්.

එමෙන්ම අද දින මීට පෙර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2773 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 846 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 3619 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 447, 749 දක්වා ගොස් තිබේ.

21 6130e951e912e


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46