ඊයේ දින සිදුවූ කොරෝනා අසාදිත මරණ 18ක් අද දිනයේ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්යාව 14,034ක් දක්වා ඉහළගොස් තිබේ.

?