AFC Banner
Empty Ad
Empty Ad

අද රන් පවුමක මිල ඉතිහාස ගතවෙයි

මෙරට වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්‍රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.

අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රු.150,000ක් වූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වුයේ රුපියල් 139,000ක් ලෙසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?