අද මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන

අද දින මෙරටින් මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් 747 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 513,278ක් දක්වා ඉහළගොස් තිබේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 843 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 454,532ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?