ලංකා IOC සහ CPC ඉන්ධන මිල වැඩි කරන බවට පැතිර යන පණිවිඩ අසත්‍ය බව බලශක්ති ඇමතිවරයා පවසනවා.
මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්රවෘත්ති පළකර ෂෙයා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1