අද පොදු ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

දිවයිනට පනවා ඇති ඇදිරි නීතිය අද පෙරවරු 06 ට ඉවත් කෙරුණා. යළිත් පස්වරු දෙකේ සිට හෙට පෙරවරු 06 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද දිනයේ ද ඇදිරි නීතිය ඉවත් කළ කාල සීමාවේදී පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මකයි. ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද පස්වරු දෙක දක්වා කෙටි ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි. අවශ්‍යතාවයක් මතුවුවහොත් අතිරේක බස් රථද ධාවනයට එක්කරන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.මේ අතර කාර්යාලය දුම්රිය සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26