අද පාන්දරත් කොළඹ සිට මඩකලපු ගිය දුම්රියට වනඅලියෙකු බිලි (වීඩියෝ)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට – කඳුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේ දී අද (18) අලුයම 05.30ට පමණ වනඅලියෙකු ගැටීමෙන් එම සත්ත්වයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොළොන්නරුව වනජීවී කාර්‍යාල නිලධාරීන් පැවසුවේ අලියා දුම්රියෙහි ගැටීමෙන් පසුව නිවසක් අසල පිහිටි ප්‍රධාන මාර්ගයෙන් ගොස් එහි ඇද වැටී ඇති බවයි.

වනඅලියා දුම්රියේ ගැටීමෙන් අනතුරුව ද අසාධ්‍යය තත්ත්වයෙන් මහා මාර්ගය හරහා ගමන් කරන අයුරුත් ප්‍රදේශවාසියෙකු සිය දුරකථනයෙහි සටහන් කරගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?