අද දිනයේ විදුලිය නොකපයි

අද (17) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ හෙට (18) දිනයේ දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවිනි.හෙට ආරම්භ වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්‍ථාන 2894ක සිසුන් 334698ක් ඉදිරිපත් විමෙන් පැවැත්වනු ලබයි