අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙන්න

මහ බැංකුව අද නිල එක්සත් ජනපද ඩොලර අනුපාතය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.330.00ක් ලෙසත් විකුණුම් මිල රු.342.49ක් ලෙස සඳහන් කර සිටිනවා.

මේ අතර මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?