AFC Banner
Empty Ad
Empty Ad

අද තරගය පටන් ගන්න වෙලාවත් වෙනස් වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරග ආරම්භ වන වේලාවන්හි සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණේ දෙරට අතර පන්දුවාර 20 තරග රාත්‍රී 8 ට ආරම්භ වන බවටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම තරග රාත්‍රී 7ට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තරගයේ කාසිය වාසිය උරගා බැලීම සවස 06.30ට සිදුකෙරෙන අතර මෙම තරග පැවැත්වෙන්නේ ද කෝවිඩ් 19 නීතිරීති අනුව සම්පූර්ණ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරවයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
95
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?