අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම විකිණුම් මිල සඳහන් වන්නේ රුපියල් 367.39 ලෙසයි.