AFC Banner
Empty Ad
Empty Ad

අද ජාතික ශෝක දිනයක්

ශ්‍රී ලංකා රජය විසින් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් රජය මෙලෙස අද (21) දිනය ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව රජයේ සියලු ආයතනවල ජාතික ‌ධජය අද (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න දැනුම් දී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?