අද ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහලට

ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා

මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයන් 173ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?