Breaking News:ගෝඨාභය රාජපක්ෂ  මාලදිවයිනට පැන යයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද බදාදා අලුයම හමුදා ගුවන් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් උපුටා දක්වමින් AFP පුවත් සේවය සහ තවත් පුවත් පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මෙරට වේලාවෙන් 03:00ට මාලේ අගනුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුතු යැයි ආචාර්ය

සමාජ මාධ්‍යයේ වාර්තා වු සටහන් කිහිපයක් පහතින්

යුතු යැයි ආචාර්ය22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?