Breaking News:ගෝඨාභය රාජපක්ෂ  මාලදිවයිනට පැන යයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද බදාදා අලුයම හමුදා ගුවන් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් උපුටා දක්වමින් AFP පුවත් සේවය සහ තවත් පුවත් පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මෙරට වේලාවෙන් 03:00ට මාලේ අගනුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුතු යැයි ආචාර්ය

සමාජ මාධ්‍යයේ වාර්තා වු සටහන් කිහිපයක් පහතින්

යුතු යැයි ආචාර්ය22


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37