AFC Banner
Empty Ad
Empty Ad

අති නවීන ගිනි අවියක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත නවීන පන්නයේ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් වසමේ 13/D/4 ආවාස පාර, කැස්බෑව ප්‍රදේශයේ දී ඊයේ (04) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු විසින් අදාළ ගිනි අවිය බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිට ඇති අතර, ඔහු වයස අවුරුදු 51ක පුද්ගලයෙක්.

පාසල් ලමුන් සදහා ආහර සපයන සේවාවක් පවත්වාගෙන ගොස් ඇති මෙම පුද්ගලයා කැස්බෑව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ ගිනි අවිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36

?