අතිඋතුම් ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට අසනීපයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ. උන්වහන්සේ මිට ඉහතදි ඇද වැටි තිබුන අතර එතුමන් දෙවන වරටත් ඇද වැටි තිබෙනවා. ඒ අනුව මාසයක් තුළ වැටෙන දෙවන අවස්ථාව මෙයයි.
එක් පෙනහළුවක් මගින් ජිවත්වන උන්වහන්සේගේ ආසාදිත තත්වයක් හේතුවෙන් අනෙක් පෙනහල්ල ඉවත් කර ඇත.
ලොව පුරා සිටින සියලුම කතෝලිකයන්ගෙන් හා කතෝලික නොවන අයගේ යාඤ්ඤාව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් අවශ්‍යය වන මොහොතයි මේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1