අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සිසුන්ට අවසර දෙන්න සැරසෙයි

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීම සඳහා නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී
පාසලට පැමිණීමට නුදුරේදීම දරුවන්ට අවසර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.

අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමක් ඇඳීමට අවසරදීම තුළින් පාසල් දරුවන් අතර ඩෙංගු රෝගය පැතිරීම අවම කිරීම අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18