අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකියාව පවතින බවයි එම ආයතනය සඳහන් කළේ.

මෙම මිල පහත දැමීම සැප්තැම්බර් 22 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

316119 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?