අගලවත්ත පොලීසිය ඉදිරිපිට සිදුකළ පහ,රදීමක්

අගලවත්ත පොලිසීය අසළ සිටි යාචකයෙකුට පහ,රදීමක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් කිහිපදෙනෙකු එම ස්ථානයේ සිටින ආකාරය මෙලෙස එම වීඩියෝවේ සටහන් ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?