අගමැති රනිල් මරදානේ බත් දන්සැලක ජනතාවට කහ බත් බෙදයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේදි වෙසක් දන්සැලකට සහභාගී වූවා.ඒ මරදාන ප්‍රදේශයේ දී.

එහිදී පැමිණ සිටි ජනතාවට ආහාර පිලිගැන්වීමේ කටයුත්තටද එතුමා එක්ව සිටිනු දක්නට ලැබුනා. බත් දන්සැලකට ඊයේ (15) සහභාගි වූ අයුරු

https://youtu.be/MYeXOeitPbw