Breaking News: අගමැති මහින්ද ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වෙයි

ගාලුමුවදොර පිටියේ විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩ ව අද (13) දිනටත් ක්‍රියාත්මක යි.