අගමැති මහින්දව කොහොමත්ම අයින් කරන්නේ නැතිලු..

දේශපාලන ලොකේ උණුසුම එන්න එන්නම වැඩිවෙනවා.
මේ දවස්වල කවුරුත් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට මොකද වෙන්නේ..? අලුතින් කැබිනට් එකක් පත් කරන්නේ කවදද කියලා.
කොහොම වුණත් අපි මේ කියන්න යන්නේ දේශපාලන ආරංචි මාර්ගවලින් ලැබුණු තොරතුරු ටිකක් ගැනයි.
ඊයේ නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා හමුවුණා.
මෙහිදී ජනාධිපතිතුමා ඔවුන්ට කියලා තියෙනවලු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව කොහොමත්ම ඉවත් කරන්නේ නෑ කියන එක.
ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් ලැබුණු දේශපාලන ආරංචි මාර්ග කිව්වේ මේ වෙද්දි ආණ්ඩුව ඇතුලේ කලකිරීමෙන් ඉන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම ඇමතිකම් දෙන්න සූදානම් කරලා තියෙනවා කියලයි.
කොහොම වුණත් මේ වෙද්දි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 117 දෙනෙක් ඉන්නවා..
ඒ නිසා කොහොමත් ඔවුන්ට ආණ්ඩු බලය තියෙනවා.. හැබැයි ඉදිරි සතිය තුලදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රියා කරන්නත් සූදානම් වෙනවලු.
එතකොට සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් පිරිස එකතු වෙලා ආණ්ඩුව පිහිටුවන්න සැරසෙනවා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06