අගමැති ධුරය භාර ගැනීමට සජිත් සූදානම් – ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

පසුගිය දිනක ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා අමතා අගමැති ධුරය භාරගන්නා ලෙස පැවසූ බවත් මහ නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අනෙකුත් පක්ෂ සමග කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා.

ඒ සඳහා කොන්දේසි හතරක්ද විපක්ෂ නායවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11