AFC Banner
Empty Ad
Empty Ad

අගමැති එක්ක රේස් දුවන්න අන්තරය අගමැති මැඳුර වටලති

අන්තරය විසින් සංවිධානය කල පා ගමන අගමැති නිළ නිවස වටලා තිබෙනවා.එහිදි අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කියා සිටියේ ඔවුන් පැමිනියේ අගමැති සමග රේස් දුවන්නට බවය.

එසේම ජන අරගල සිදු කරන්නේ පක්ෂයක් මූලික කොටගෙන නොවන බවත් සියලු ජනතාව වෙනුවෙන් බවත් ඔවුන් මෙහිදී අවධාරණය කළා.

ඉන් පසු එම රැළිය ගාලුමුවදොර දක්වා පිටත්ව ගිය අතර අවැසි වුවහොත් බැරියර් පෙරලීමට ද ඔවුන් පසුබට නොවන බවද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
93
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?